ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ලොකු පුටුවට නැවත සවීන් සේමගේ පත්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ.

2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ මැයි මාසය දක්වා එම තනතුරේ කටයුතු කළ ඔහු අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයට එක්වුණි.

කෙසේ වෙතත් යළිත් වරක් ඔහු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පත්කර තිබේ.

2024-01-09

   Back

Forgot Your Password?